ලොවම මවිතකළ රොකට් තාක්ෂණයේ පෙරළිකාරයා…..SpaceX

හඳට මිනිහෙක් යවන්න ලෝක බලවත්තු තරඟ වැදුණ ඉතිහාසයක් තියෙන, ඇමරිකාවට පමණක් ඒක කරන්න හැකිවුණ ලෝකෙ, තනි මිනිහෙක් අඟහරුගෙ ජනාවාස ඇති කරන්න සැලසුම් කරනවයි කීවොත් නිකං විහිළුවක් වගේ නේද? ඒකත් මීට අවුරුදු 20කට විතර කලිං වයස අවුරුදු 30ක් පමණ වුණ තරුණයෙක්…. Read More ›

Recent Posts

  • Domestic Solar Systems ගැන දැනගනිමු…

    පුනර්ජනනීය බලශක්ති ගැන වැඩියෙන් කතා කරන අවධියක ලංකාව වගේ රටක් සුර්ය බලශක්ති ගැන කතා නොකර ඉන්නවා නම් ඒක ලොකු අපරාධයක්. නමුත් ඇත්තටම අපි තවමත් සුර්ය බලශක්තියෙන් එහෙම නැත්නම් solar power වලින් නිසියාකාරව ප්‍රයෝජනයක් ගන්නවද? සුර්ය බල ශක්ති පද්ඩතියක මුලික උපාංග,… Read More ›

  • මෝටර් රථයේ පරිණාමය|Evolution of Car….

    මෝටර් රථය එහෙමත් නැත්නම් කාර් එක කියන්නෙ වර්තමානයේ අපි බොහෝ දෙනෙකුට නැතුවම බැරි දෙයක්. ලෝකයේ විවිධ වර්ගයේ වාහන කොපමණ තිබුණත්, කාර් එක තරම් ඒ කිසිවක් අපිට වගේම අපේ පවුලටත් සමීප නැතුව ඇති. වෙළඳපොළට අළුතෙන්ම හඳුන්වා දෙන කාර් වල විවිධාකාරයේ අළුත්… Read More ›

  • ගැලපෙන UPS එකක් තෝරාගන්නේ කොහොමද ?

    පරිගණකයක් භාවිතා කරන බොහෝ දෙනෙකුට UPS (Uninterruptible Power Supply) එකක් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. නමුත් “කියන තරම් battery backup  එකක් නෑ. UPS වල‍ට කරන්ට් එක යනවා වැඩියි”.  වැනි අපට නිතර ඇහෙන චෝදනා කිහිපයක් තිබෙනවා. ඉතින් මේ චෝදනා වල සත්‍ය අසත්‍යභාවය… Read More ›

  • ලොවට හොරෙන් ලෝකයාගේ රහස් හොයන ඇමරිකානුවන්….

    B2 ස්ටෙල්ත් බොමර් කියන්නෙ ලෝකයේ මේවන විට නිපදවන ලද තාක්ෂණයෙන් උසස්ම ප්‍රහාරක ගුවන් යානවක් බවට කිසිදු සැකයක් නෑ. ඇමරිකානු ගුවන් හමුදාවට අයත් මෙම ⁣දිගුදුර බෝම්බ හෙලන යානාව ස්ටෙල්ත් ටෙක්නොලොජි හෙවත් රේඩාර් වලට හසු නොවී ගමන් කිරීමේ තාක්ෂණයෙන් පිරිපුන්. එහි ඇති… Read More ›

  • ශ්‍රී ලංකාව කොවිඩ්19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත්වූයේ කෙසේද?

    සුදුසු කල්හි ඇඳිරි නීතිය පනවමින් සංචරණයන් සීමා කිරීම, රෝගවාහකයින් මනාලෙස බුද්ධි අංශ සහයෙන් ලුහුබැඳීම සහ අවශ්‍ය අංශයන් (සෞඛ්‍ය, ජන ජීවිතය නගා සිටුවීම, ආරක්ෂක) වලට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් ශක්තිමත් කිරීම යනාදි කරුණු ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමට ගත් උත්සාහයේ… Read More ›

  • මොකද්ද මේ 5G ?

    මානව ඉතිහාසය අධ්‍යනය කිරිමේදී සන්නිවේදනයට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. විවිධ සන්නිවේදන ක්‍රම පිළිබඳව අපට සාක්ෂි හමුවන්නේ ක්‍රි.පූ 206 වැනි ඉතා ඈත අතීතයේදී. මිනිසාගේ පරිණාමයත් සමඟ සන්නිවේදන තාක්ෂණයද ක්‍රමයෙන් දියුණු වුනා වගේම එයට අවස්ථා කිහිපයකදීම උත්ප්‍රේරක ලෙස නව සොයා ගැනීම් කිහිපයක්… Read More ›

  • කොබ්බෑකඩුවට බෝම්බ ඇටවූයේ LTTEයද? නැත්නම් ආණ්ඩුවද?

    ලංකාවේ හමුදා ඉතිහාසය තුළ සමස්ථ ත්‍රිවිධ හමුදාවේත්, සාමාන්‍ය ජනසමාජයේත් එක හා සමාන ලෙස ගෞරවාර්දරයට පාත්‍ර වූ මිලිටරි නායකයින් දෙපළක් වේ නම්, ඒ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවත්, මේජර් ජනරාල් විජය විමලරත්නත් කීවොත් අතිශෝක්තියක් නොවේ. ඊළාම් යුද්ධයේදී දැක්වූ කාර්‍යශූරත්වය, යුධ නිපුණත්වය මෙන්ම… Read More ›

  • ලංකාවට කණකොකා හැඬවූ කළු ජූලිය…

    කණකොකා හඬලනවා යැයි කියන්නේ මොකක් හෝ නස්පැත්තියක් අතළඟම එන බව අපේ පැරැන්නන් විසින් විශ්වාස කළ දෙයකි. ලංකාවේ මෑත ඉතිහාසය අරගෙන බැළුවම, ජූලි මාසෙ සිද්ද වෙලා තියෙන බොහෝමයක් සිදුවීම් ලංකාවට මහත් ව්‍යසනකාරී වුණා. හැබැයි ලංකාවට යහපතක් වගේම, කීර්තියක් ගෙනදුන් සිදුවීමුත් ජූලි… Read More ›

  • පංච මහා බලවේගයේ පාර්ලිමේන්තු විප්ලවය – පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය #3 – 1956

    1956දී පැවති මහමැතිවරණය සුවිශේෂී එකක් වන්නේ, ලංකාවේ සිදුවූ පළමු ආණ්ඩු පෙරළියට පාර කපපු නිසා. 1952දී පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරයක් ලබාගෙන තනි පක්ෂ ආණ්ඩුවක් ස්ථාපිත කරන්නට එජාපය සමත් වුවත්, පාලන තන්ත්‍රය පවත්වාගෙන යෑම නම් ඔවුන්ට එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. 1953 ඇතිවුණු… Read More ›